මේහි තේමාව

         

      තේමාව

       යාලුවනේ මම මේ බ්ලොග් එක ලීයන්න හිටුවෙ මගේ අයියා කෙනෙක් මට ඒවපු ලින්ක් එකක් නිසායි..( රුවන්ත අයියා)...එ බ්ලොග් එක කියවපුවම මට තෙරුනා හිත අස්සෙ හිර උන අපේ අදහස්  එලියට දාන්න මීට වඩා තව ක්‍රම මොනවටද කියලා...................

එත් මන් කල්පනා කලා ඔක්කොමලා බ්ලොග් ලීයන්නෙ අකූරු වලින් අදහස් දෙන්න එත් මට ලියන්න එච්චර හෑකියවක් නෑ.......එත් මට කොහෙන්ද ආපු පින්සලක් පෑස්ටල් කුරක් කරකවන්න තියෙන හෑකියාවක් නිසා මම මගේ අදහස් චිත්‍ර වලින් දෙන්න හිතුනා

එත් ඒ හෑකියාව කොහෙන්ද අවා කිව්වොත් මම වරදක් කරන්නෙ කියලා හිතෙනවා මොකද යාලුවනේ මගේ අම්මා යි තාත්තයි පොඩ් කාලෙ මට පාට කුර අල්ල ද් දි උනන්දු නොකලා නම් මාගේ ඒ හෑකියාව එදා ම ඉවරයි................... ඒ දෙන්නායි මෙකෙ  පාදම..................

No comments:

Post a Comment